සමායතනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පොදු අරමුණක් ඉටු කිරීම සඳහා පිහිටුවා ගන්නා සංවිධානය.
2. සංස්ථාව ; තනි පුද්ගලයකුට මෙන් ක්රියා කිරීමට බලය ඇති ව්යවස්ථාපිත මණ්ඩලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විශේෂ අරමුණක් හෝ කාර්යයක් හෝ වෙනුවෙන් එක් වූ පිරිස/ මණ්ඩලය; සංස්ථාව
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. corporation
2. Law. universitas