සමායෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එකට එක්වීම ; බැඳීම ; එක් ව යෙදීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. adjustment