අග්ර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උතුම්; උසස්; ශ්රේෂ්ඨ.
2. වි. නායක; ප්රධාන.
3. වි. මුලින් උපන්; වැඩිමල්; දෙටු.
4. වි. කෙළවර පිහිටි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. ardent
2. n. chief
3. a. first
4. a. foremost
5. head
6. a. main
7. a. noble
8. n. premier
9. a. prime
10. Bot. terminal
11. Acc. top