සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 44

අග්නිජ

a. plutonic

අග්නිජාලාව

1. n. blaze
2. n. flame

අග්නිදිග

n. south-east

අග්නිදිග බෙල් ජියමේ ප්‍රංශ බස දොඩන ජන කොටසක්

n. walloon

අග්නිදිග සුළඟ

southeaster

අග්නිධරය

Che. pyrophore

අග්නිමාණික්‍යය

n. opal

අග්නිමානය

Phy. pyrometer

අග්නිමාන්ද්‍යය

dyspepsia

අග්නිමිතික

Che. pyrometric

අග්නිමිතිය

Che. pyrometry

අග්නිය

n. appetite

අග්නිරහිත දීප්තිය

n. phosphorescence

අග්නිස්එුරණ මිශ්‍රලෝහය

Che. pyrophoric alloy

අග්නිහේළිමානය

Phy. pyrheliometer

අග්නිහෝමය

Soc. holocaust

අග්නේය

a. igneous

අග්‍ර

1. a. ardent
2. n. chief
3. a. first
4. a. foremost
5. head
6. a. main
7. a. noble
8. n. premier
9. a. prime
10. Bot. terminal
11. Acc. top

අග්‍ර ආණ්ඩුකාර තැන

n. governor general

අග්‍ර කෘතිය

masterpiece

අග්‍ර ගුණය

forte

අග්‍ර දෙකක් ඇති

a. bipolar

අග්‍ර බිෂොප් තුමාට යටත් ප්‍රදේශය

n. archdiocese

අග්‍ර රාජගුරු ප්‍රසාදී තුමා ගේ පදවිය

n. archbishop