සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 43
අගවේශිත
a. unexplored
අගස්ති
n. agate
අගස්තිය
අගසිට මුලටත් මුලසිට අගටත් එක විදියට කියවෙන වචනයක්
n. palindrome
අගසිට මුලටද මුලසිට අගටද එකවිදියට කියවෙන පදකැටිය
n. palindrome
අගහස් මංගල්යය
n. lammas
අගහිඟ ඇති
a. lean
අගහිඟකම
n. privation
අගළ
අග්ගිස් කපනවා
අග්ගිස්ස
අග්නතා
අග්න්යාශදාහය
Med. pancreatitis
අග්න්යාශය
n. pancreas
අග්න්යාශයික
අග්න්යාශයික යුෂය
Med. pancreatic juice
අග්න්යාසය මගින් නිපදවන පිෂ්ඨ ධාතුව දිය කිරීමට නිපදවන ඇමයිලේසය
අග්නි තක්ෂණය
අග්නි විදයුතය
Ele. pyroelectricity
අග්නි සාක්ෂිය
අග්නි හෝත්රය
Psy. fire-worship
අග්නිකර්මය
අග්නිකාරක
a. appetizing
අග්නිකාරකය
n. appetizer