අගළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඳු බෑවුම් ප්‍රදේශවල වැහි වතුර බැස යාමෙන් හෑරුණු ඇළ; ඉඩමක මායිම දැක්වීම හෝ සෝදාපාළුව වැළැක්වීම සඳහා හාරනු ලබන කානු.
2. නා. පුරාණ නගර වටා ආරක්ෂාව සඳහා ඉතා ගැඹුරට හා පළලට කණින ලද පරිඛාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දිය බැස යෑමට සෑදූ ඇළ (සං. අඛර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ditch
2. n. moat
3. n. trench