අග්න්‍යාශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර දිරවන, ආග්නේය රසය උපදවන ඉන්ද්‍රිය; ඇලදිව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීර ඉන්‍ද්‍රියක නාමය; ඇලදිව (සං. අග්න්‍යාශ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pancreas