අග්නි හෝත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගින්නට කිරි ගිතෙල් වෙඬරු දමා ගිනි දෙවියා පිදීමේ හින්දු චාරිත්‍රය; ගිනි පූජාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Psy. fire-worship