palindrome

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අගසිට මුලටත් මුලසිට අගටත් එක විදියට කියවෙන වචනයක්
2. n. අගසිට මුලටද මුලසිට අගටද එකවිදියට කියවෙන පදකැටිය
3. උභයදිශා සර්වසමය
4. පැලින්ඩ්‍රෝමය
5. මුරජබන්ධය (අනුලෝම-විලෝම සමාන බන්ධය)