ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1704
palet
palette
1. Aes. පලත්ත
2. n. වර්ණ එලකය
3. වර්ණ ඵලකය
4. n. සිත්තරාගේ සායම් ලෑල්ල
palette knife
1. Aes. පලත් පිහිය
2. Art. සායම් පිහිය
palfrey
n. කුඩා අශ්වයා
pali
1. n. පාලි
2. n. පාලිය
3. n. පාළි
4. n. පෙළ
5. n. මගද
6. n. මගධ
7. n. මාගධ
8. n. මූලභාෂාව
palimony
palimpsest
1. n. අලුත් දේ ලිවීම සඳහා කොටසක් මැකූ පැරණි ලියවිල්ල
2. පරික්ෂීණ ප්රතිරූපය
3. Oth. පැලිම්ප්සෙස්ට්
4. Oth. පුනර්ලිඛිත අත්පිටපත
palindrome
1. n. අගසිට මුලටත් මුලසිට අගටත් එක විදියට කියවෙන වචනයක්
2. n. අගසිට මුලටද මුලසිට අගටද එකවිදියට කියවෙන පදකැටිය
3. උභයදිශා සර්වසමය
4. පැලින්ඩ්රෝමය
5. මුරජබන්ධය (අනුලෝම-විලෝම සමාන බන්ධය)
paling
n. වැට
palingenesis
1. Psy. පුනර්ජනනය
2. n. පුනර්ජීවය
3. Log. පුනර්වය
4. n. පුරාවර්තනය
5. n. පුරෝද්භවය
6. පූරෝද්භවනය
palingenetic
1. පුරාවර්තී
2. Bot. පුරෝද්භවිත
3. පුරෝද්භවික
4. පූරෝද්භවික
palingeny
paliotto
Aes. අල්තාර තිරය
palisade
pall
1. n. ඝන වැස්ම
2. vi. නීරස වෙනවා
3. vi. පිරිහීමක් වෙනවා
4. vi. හීන වෙනවා
pall-bearer
palladian
1. Aes. ඇතීනියානු
2. Aes. පැලේඩියානු
palladium
1. n. ආරක්ෂාව
2. Aes. ඇතීනා රුව
3. n. ඉෂ්ටදේවතා රූපය
4. n. ඉෂ්ටදේවතාවා
5. Aes. පැලේඩියම
6. Phy. පැලේඩියම්
7. ඉෂ්ට වස්තුව
8. ඉටුදෙව් රුව
pallesthesia
Psy. වේප වින්දනය
pallet
1. n. කලාලය
2. Civ. තටුව
3. Civ. තැටිය
4. n. පැදුර
5. n. පිදුරු කුලිච්චම
6. මනිස් පෙත්ත
palliasse
palliate
1. vt. ද්යෝෂය අඩු කරනවා
2. දෝෂය අඩු කරනවා
3. vt. ලඝු කරනවා
4. v. වේදනා අඩු කරනවා
5. vt. වේදනාව අඩු කරනවා
6. vt. සැහැල්ලු කරනවා
palliative
1. a. අඩු කරන
2. a. වේදනා නාශක
3. ශමනකය
4. a. සහනය කරන
5. a. සැහැල්ලු කරන
pallid
1. a. පාණ්ඩු වර්ණ
2. a. සුදුමැලි