ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1703
palatable
1. a. කෑමට ප්රිය
2. a. රසවත්
3. a. රුචි උපදවන
4. රුව උපදවන
palatal
1. a. තාලුජ
2. a. තාලුජ අක්ෂරය
palatals
palate
palatial
1. a. අති විශාල
2. a. ඉතා අලංකාරවත් මන්දිරය
3. Aes. ප්රාසාදරූපී
4. Aes. මාලිගාරූපී
5. a. මාලිගාවක් වැනි
6. මාළිගාරූපී
palatinate
palatine
1. තාලව
2. a. වංශාධිපතියෙකුගේ අණසකට යටත්
palaver
1. vt. ඉච්චා බස් කියනවා
2. n. චාටු බස්
3. n. වැදගැම්මකට නැති කතාබහ
4. vt. සාකච්ඡා පවත්වනවා
5. n. සාකච්ඡාව
pale
1. Bot. අවපත්රය
2. a. අළු
3. Bot. උපතුෂය
4. n. කොටුව
5. a. දීප්තියෙන් අඩු
6. දීප්තිය අඩුවෙනවා
7. vti. නිෂ්ප්රභ කරනවා
8. vti. නිෂ්ප්රභ වෙනවා
9. පඬු පැහැ ගැන්වීම
10. a. පාණ්ඩු වර්ණ
11. පැහැය අඩුවෙනවා
12. a. පිපිහළු
13. Bot. පේලයාව
14. n. වැට
15. n. වැට ඉන්න
16. n. සීමාව
17. n. සීමිත ප්රදේශය
18. a. සුදුමැලි
19. vti. සුදුමැලි වෙනවා
palea
paleaceous
paleaoclimate
paleoclimate
paleoclimatology
paleoecology
paleola
Bot. තුෂිකාව
paleolake
paleolate
Bot. තුෂිකා සහිත
paleontology
1. Psy. පාෂාණීය ධාතු විද්යාව
2. පුරා තත්ත්ව විද්යාව
paleopathology
paleopsychology
Psy. පුරා මනෝවිද්යාව