රසවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ශෘඞ්ගාරාදි රසයෙන් යුක්ත.
2. රාගය ඇති.
3. ස්නේහ ඇති.
4. පඤ්චකාමයෙහි ඇලෙන.
5. මිහිරි රසැති ; කෑමට ප්‍රිය උපදවන.
6. ජලය ඇති ; ජලයෙන් යුත්.
7. ප්‍රීතිජනක ; හාස්‍යජනක.
1. නා.ප්‍ර. ශෘංගාර රසයෙන් යුතු අලංකාරය ; රසාලංකාරය.
2. හිරු ; සූර්යයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. dainty
2. a. delicate
3. a. delicious
4. interesting
5. a. juicy
6. a. palatable
7. a. poetic
8. a. poetical
9. a. racy
10. a. rich
11. a. savoury
12. a. spicy
13. a. sweet
14. a. tasty
15. a. toothsome