සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3594
රසයනය
Psy. gustation
රසරේඛණය
Aes. chemigraphy
රසවකිත්සීය
රසවත්
1. a. dainty
2. a. delicate
3. a. delicious
4. interesting
5. a. juicy
6. a. palatable
7. a. poetic
8. a. poetical
9. a. racy
10. a. rich
11. a. savoury
12. a. spicy
13. a. sweet
14. a. tasty
15. a. toothsome
රසවත් එල වර්ගයක්
n. nectarine
රසවත් කියුම
n. bon mot
රසවත් පානය
රසවත් පුඩිම
1. n. plum pudding
2. plum-pudding
රසවත් ඵල වර්ගයක්
රසවත් බව
1. n. daintiness
2. n. relish
රසවත්කම
n. succulence
රසවතිකාව
Aes. bodegon
රසවිද්යාඥයා
n. alchemist
රසවිද්යාව
n. alchemy
රසවුළු සඳහා ගන්න හැන්ද
n. dessertspoon
රසවුළු සඳහා ගන්න හැන්දක අල්ලන ප්රමාණය
n. dessertspoon
රසශෝධනය
Ele. pickling
රසසංදීප්තිය
රසසුන්
1. dull-witted
2. Aes. prosaic
රසහල
රසහීන
a. inartistic
රස්
රස් වළල්ල
Phy. corona
රස් වළලු විසර්ජනය
Ele. corona discharge