සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3593

රසඥතාව

tastefulness

රසඥයා

1. n. aesthete
2. n. chemist
3. n. cognoscente
4. connoisseur
5. n. gourmet

රසඥානය

n. aesthetics

රසට ප්‍රිය කරනවා

vti. relish

රසතල

st. infernal region

රසද්‍රව්‍යය

1. n. chemical
2. Wea. ingredient

රසදිය

1. n. mercury
2. n. quicksilver

රසදිය දූරේක්ෂය

almucantar

රසදිය පීඩනමානය

Geo. mercury barometer

රසදිය මිශ්‍ර ලෝහ

n. amalgam

රසදිය මිශ්‍ර ලෝහය

n. amalgam

රසදිය වායුපීඩනමානය

Phy. mercury barometer

රසදිව

1. n. epiglottis
2. Med. uvula

රසධාතුව

n. chyle

රසනක

a. lingual

රසනය

Aes. relish

රසනහර

st. bein

රසඳිය

n. mercury

රසපතනය

Aes. bathos

රසපරීක්ෂක

st. analyst

රසප්‍රතිරෝධය

Che. chemoresistance

රසපානය

n. cordial

රසබර

1. a. savoury
2. a. tasty

රසය

1. n. appreciation
2. n. emotion
3. n. extract
4. n. flavor
5. n. flavour
6. Phy. humour
7. infusion
8. n. juice
9. n. relish
10. n. savour
11. n. sentiment
12. n. soup
13. n. taste