සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3592

රස හරිත

a. luscious

රස හීන

jejune

රසකපුරු

Che. corrosive sublimate

රසකරය

flavouring

රසකාමය

n. lust

රසකාරකය

flavour

රසකැවිල්ල

n. lollipop

රසකැවිලි

1. n. confection
2. confectionery
3. st. sweets
4. dessert

රසකැවිලි වර්ග

n. confectionery

රසකැවිලි වර්ගයක්

1. bon-bon
2. n. marzipan
3. n. meringue
4. n. trifle

රසකැවිලි විකුණන ස්ථානය

1. confectionary
2. n. confectionery

රසකැවිලි විකුණන්නා

n. confectioner

රසකැවිලි විශේෂයක්

1. bon-bon
2. n. teacake

රසකැවිලි සාදන්නා

n. confectioner

රසකැවිලිකරු

n. confectioner

රසකැවිලිහල

n. confectionary

රසකෑමක්

n. comfit

රසගන්වන දේ

n. sweetener

රසග්‍රාහකය

1. Che. chemoceptor
2. Che. chemoreceptor

රසගුලා

rasgolla

රසගොකට

eglantine

රසගොකටු

n. eglantine

රසචිකිත්සීය

adj. chemotherapeutic

රසඥ

n. chemist