රසදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බෙහෙවින් දියර ස්වරූපයෙන් පවතින්නා වූ ද, රිදී පැහැයෙන් යුක්ත වූ ද ලෝහයක්.
2. මහේශ්වරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mercury
2. n. quicksilver