රසදිය ආමානයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ගෑස්, වායු ආදියේ පීඩනයේ වෙනස හෝ චලනය රසදියේ ආධාරයෙන් මැනීමට ගැනෙන මැනෝ මීටරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1330 ← රසදිය රසදිය උෂ්ණත්වමානය →