රසදිය උෂ්ණත්වමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. රසදිය ආධාරයෙන් උෂ්ණත්වය මැනීමට ගැනෙන උපකරණය.