රසනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. රස බැලීම ; රස විඳීම ; රස පරීක්ෂා කිරීම.2. රසය.3. ඝෝෂාව ; මහත් ශබ්දය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයAes. relishසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1330 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3593 ← රසනක රසනහර →