රස් වළල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. පූර්ණ සූර්යග්රහණයක් හේතුකොට ගෙන හිරු වටා පවතින බැව් විශේෂයෙන් පෙනෙන රැස් ධාරාව.
2. තුනී මීදුම ඔස්සේ බැලූ විට ඉරු හා සඳ වටේ පෙනෙන විවිධ වර්ණ මාලාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. corona