රස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රශ්මිය ; කිරණ ; මරීචිය ; දීප්තිය.
2. සමූහය; රාශිය.
3. ජලය ; දිය.
4. රහු ගෙඩිය ; කිංකිණිය ; මිණිගෙඩිය ; ගෙජ්ජිය.
5. සුවඳ ; සුගන්ධය.
6. රාගය ; රතිය.
7. රුධිරය ; අරක්කැමියා.
1. නා.ප්ර. රශ්මිය ; කිරණ ; මරීචිය ; දීප්තිය.
2. සමූහය; රාශිය.
3. ජලය ; දිය.
4. රහු ගෙඩිය ; කිංකිණිය ; මිණිගෙඩිය ; ගෙජ්ජිය.
5. සුවඳ ; සුගන්ධය.
6. රාගය ; රතිය.
7. රුධිරය ; අරක්කැමියා.