වැට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භික්ෂූන්ගේ ආහාරය ; දාන වෘත්තය ; දන්වැට.
2. ඉඩම් ආදිය වෙන් කිරීම සඳහා ඉනි ආදිය සිටුවා මායිම් දක්වන ආවරණය.
3. පහන ; ප්‍රදීපය.
4. ගසක් මෙන් හෝ වැටක් මෙන් පහන් සමූහය ; පහන් රුක.
5. පහනෙහි තිරය ; වැටිය ; වර්තිකාව.
6. වැටුප ; පඩිය.
7. උවටැන ; උපස්ථානය.
8. පවන් ගැසීමේ උපකරණය ; වටාපත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fence
2. n. fencing
3. n. hedge
4. n. lamp
5. n. pale
6. n. paling
7. n. railing