ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1702
palaeoethnobotany
1. පුරාමානවවංශ්රීය උද්භිද විද්යාව
2. පුරාමානවවංශීය උද්භිදු විද්යාව
palaeogeic
Bot. පුරාභූමික
palaeogenetic(neotenic)
palaeogenetics
palaeogeography
palaeognathae
palaeography
1. පුරා අක්ෂර විද්යාව
2. Geo. පුරා ලිපි විද්යාව
3. Aes. පුරාක්ෂර විද්යාව
4. n. පුරාණ ලේඛන ශාස්ත්රය
5. පුරාලේඛන විද්යාව
palaeolithic
Aes. පුරාශිලා
palaeomagnetism
palaeonemertini
palaeontologist
palaeontology
1. Che. පාෂාණිධාතු විද්යාව
2. n. පාෂාණිභූත ධාතුශාස්ත්රය
3. පාෂාණියධාතු විද්යාව
4. පාෂාණීධාතු විද්යාව
5. පුරාධාතුවිද්යව
6. Soc. පුරාව විද්යාව
7. පොසිල විද්යාව
palaeopallium
palaeopedology
palaeophytology
Bot. පුරෝද්භිද විද්යාව
palaeoserology
palaeosoil
palaeostratigraphy
palaeotropic
Bot. පුරාභිවර්තනික
palaeozoic
1. a. පැරණිම ක්රමවත් දිවිපැවැත්මක් තිබූ භූගෝලීය යුගය
2. Bot. පේලියොසොයික
3. Soc. පේලීයොසොයික
palais
n. නැටුම් ශාලාව
palankeen
1. n. කූණම
2. n. ද්යෝලාව
3. දෝලාව
4. n. පල්ලැක්කිය
5. n. සිවිගේ
palanquin
1. n. ඊල
2. n. ඔවිලි
3. n. කූණම
4. n. ද්යෝලාව
5. n. ද්යෝලිය
6. n. ද්යෝළිය
7. දෝලාව
8. දෝලිය
9. දෝළිය
10. n. පල්ලැක්කිය
11. n. පැල්ලක්කිය
12. n. සිවිකාව
13. n. සිවිගේ
14. n. හිදල
15. st. හිදල්
16. n. හිදොලුව
17. n. හොවිල්ල
18. n. හෝවිලි යානාව