ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1701

pairing-cell

ජන්මාණුව

pairing-time

කුරුල්ලන් සංවාසයෙහි යෙදෙන කාලය

paisa

1. ඉන්දියානු ශතය
2. පයිසා

paisley

a. සුවිශේෂ නිමහුම් ලක්ෂණ ඇති

pajamas

n. පිජාමා ඇඳුම

pak

n. පකිස්තාන් ජාතිකයා

pakistani

1. a. පාකිස්තානි
2. n. පාකිස්තානු ජාතිකයා
3. n. පාකිස්තානුවා

pal

1. vi. යාළු වෙනවා
2. n. යාළුවා

pala

Aes. මහා අල්තාර මණ්ඩපය

palace

1. n. මන්දිරය
2. n. මාලිගය
3. n. මාලිගාව
4. n. මාළිගය
5. n. මාළිගාව
6. n. රජ වාසල
7. n. රජගෙදර
8. n. රජගෙය
9. n. රජුගේ
10. n. රාජ භවන
11. n. වහසල
12. n. වාසල
13. n. වාහල

paladin

n. වීර ගති ඇති පුද්ගලයා

palaeaceous

1. Bot. තුෂාකාර
2. Bot. පේලයාකාර

palaearctic

1. පැලෙයාක්ටික්
2. පුරාක්තික

palaeo

පුරා

palaeo-botany

පුරා උද්භිද විද්‍යාව

palaeo-geography

1. පුරා-භූගෝල විද්‍යාව
2. පුරා භූගෝල විද්‍යාව

palaeoanthropology

Soc. පුරාමානව විද්‍යාව

palaeobotanist

1. Bot. පුරෝද්භිද විද්‍යාඥයා
2. පුරෝද්භිදු විද්‍යාඥුයා

palaeobotany

Bot. පුරෝද්භිද විද්‍යාව

palaeocene

a. පුරාතන යුගයක මුල් අවධියට අයත්

palaeoclimatology

පුරා දේශගුණ විද්‍යාව

palaeodemography

පුරා ජනවිකාස විද්‍යාව

palaeoecology

පුරා පරිසර විද්‍යාව

palaeoentomology

පුරා කීට විද්‍යාව