මන්දිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අලංකාර ලෙස තනන ලද විශාල ගෙය ; මැදුර ; මාලිගාව.
2. දෙවියන්ගේ වාසය ; ප්‍රතිමා ධාතු ආදි පූජා වස්තු තැන්පත් කළ ගෘහය.
3. ගලින් කරන ලද ගෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මාලිගාව; මැඳුර (පා. සං. මන්‍දිර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. edifice
2. n. mansion
3. n. palace
4. n. residence