වාසල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වාසල් රජමැදුර ; රාජමාලිගාව.
2. ප්රභූවරයකුගේ මන්දිරය.
3. නගරයකට දේව, ප්රභූ ආදි මන්දිරයකට පිවිසීමට ඇති දොරටුව ; දොර වාහල ; වාසල්කඩ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රජමැදුර (දෙ. வாசல்)
1. නා.ප්ර. වාසල් රජමැදුර ; රාජමාලිගාව.
2. ප්රභූවරයකුගේ මන්දිරය.
3. නගරයකට දේව, ප්රභූ ආදි මන්දිරයකට පිවිසීමට ඇති දොරටුව ; දොර වාහල ; වාසල්කඩ.
නා. රජමැදුර (දෙ. வாசல்)