ජන්මාණුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යුක්තාණු ඇති කරනු පිණිස යුගල වශයෙන් එකතු වන ප්‍රජනක සෛලය (=zygotes).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරිණත වූ ලිංගික සෛල නැතහොත් ජන්මාණු සෛලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. gamete
2. pairing-cell