සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1619

ජන්මාණු කෝෂ්ඨය

gametocyst

ජන්මාණු ගුණනය

gamogony

ජන්මාණු ජනක

gametogenic

ජන්මාණු ජනන සෛලය

auxocyte(meiocyte)

ජන්මාණු ජනනය

1. Psy. gametogenesis
2. gonogenesis

ජන්මාණු ජනනේන්ද්‍රිය

gonad

ජන්මාණු යෝග ජනනය

Psy. gamogenesis

ජන්මාණු ශාකය

gametophyte

ජන්මාණු ශාකීය

gametophyte

ජන්මාණු සෛලය

gametocyte

ජන්මාණුක

Bot. germinal

ජන්මාණුක්ලෝනය

gametoclone

ජන්මාණුධානිය

Bot. gametangium

ජන්මාණුව

1. Psy. gamete
2. pairing-cell

ජන්මාණුශාකය

Bot. gametophyte

ජන්මාන්තරගත වෙනවා

v. die

ජන්මානු ජනනය

gametogenesis

ජන්මීය

Log. genuine

ජන්මෝත්සවය

1. n. birthday
2. n. birthday party

ජන්සිනියානුවාදය

Log. jansenism

ජනාංගය

peopleware

ජනාකීර්ණ

1. a. congested
2. a. populous

ජනාචාර

Log. folkways

ජනාධිපති

1. n. chancellor
2. n. president