ජන්මෝත්සවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජන්ම + උත්සවය]
නා. යමකුගේ උපන් දිනය නිමිත්තෙන් පවත්වන උලෙළ; උපන් දින උත්සවය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. birthday
2. n. birthday party
[ජන්ම + උත්සවය]
නා. යමකුගේ උපන් දිනය නිමිත්තෙන් පවත්වන උලෙළ; උපන් දින උත්සවය.
1. n. birthday
2. n. birthday party