ජනාධිපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ජන + අධිපති]
නා.ප්‍ර. ජනරජයක මහජන ඡන්දයෙන් තෝරා පත් කරනු ලබන ප්‍රධාන පාලකයා; ජනපති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ජනතාවගේ ප්‍රධානයා; රාජ්‍ය නායකයා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chancellor
2. n. president