අධිපති
adhipati
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ප්රධාන; නායක; ස්වාමි; පාලක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නායකයා; පාලකයා; ස්වාමියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අධිපති, නායක, ප්රධාන වූ, ඉසුරු ඇති. (පි. 50)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. bossy
2. a. chief
3. Soc. dominant
4. n. head
5. n. ruler
6. a. ruling
7. a. supreme
Digital Pāḷi Dictionary
- adhipati 1 masc lord; master; ruler (of) [adhi + √pat + i]
- adhipati 2 masc (abhi) dominance; predominance [adhi + √pat + i]