සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1620

ජනාධිපති පිළිබඳ වූ

a. presidential

ජනාධිපතිකම

n. presidency

ජනාධිපතිගේ පාලන කාලය

n. presidency

ජනාන්තිකය

aside

ජනාන්ද්‍යෝලකාය

Soc. demagogue

ජනාන්දෝලකාය

demagogue

ජනාවාසකරණය

Soc. colonization

ජනාවාසය

n. settlement

ජනාවාසීකරණය

colonization

ජනාශ්‍රිත

communis

ජනිකය

Mat. generatrix

ජනිත

1. a. born
2. Soc. generated

ජනිත කරවීම

generation

ජනිත පරීක්ෂාව

progeny-testing

ජනිතය

Soc. offspring

ජනිතයා

offspring

ජනිතයෝ

progeny

ජනිතෘ

Soc. genitor

ජනුව

Mat. genus

ජනෙල් පඩිය

n. sill

ජනෙල් පියන් රාමුව

sash

ජනෙල් යොදනවා

panel

ජනෙල්උළුවස්ස

Art. window frame

ජනේල ඇල්ලීම

panelling