සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1618

ජනසමූහය

n. concourse

ජනසාප්‍රදාහය

Soc. neuritis

ජනහමුව

Soc. rally

ජනහායනය

Soc. depopulation

ජනහිතකාමය

Aes. philanthropy

ජනහිතවාදියා

n. populist

ජන්තු

fastening

ජන්ම

1. Bot. genetic
2. Soc. inborn
3. a. national

ජන්ම අයිතිය

n. birthright

ජන්ම උරුමය

birth-right

ජන්ම ක්ෂතය

Psy. birth trauma

ජන්ම ජම්ම

a. native

ජන්ම දිනය

n. birthday

ජන්ම පත්‍රය

n. horoscope

ජන්ම පාපය

Log. original sin

ජන්ම භූමිය

father-land

ජන්ම වයස

1. Psy. ca
2. ca.
3. Psy. chronological age

ජන්ම වශයෙන් ලබනවා

vt. inherit

ජන්මගතිය

n. nature

ජන්මපත්‍රය

Soc. horoscope

ජන්මපූර්වක

a. antenatal

ජන්මභූමිය

1. n. habitat
2. n. motherland

ජන්මය

n. birth

ජන්මාණු ආකර්ෂණය

gamotropism