සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1617
ජනවාරි ජනේරු මාසය
n. january
ජනවාරි පස්වෙනිදා රාත්රිකාලය
ජනවිකසනය
Sta. demography
ජනවිකාශ විද්යාව
Soc. demography
ජනවිකාශනය
n. demography
ජනවිකාස විද්යාඥයා
Sta. demographer
ජනවිකාස විද්යාව
Sta. demography
ජනවිකාසය
Sta. demography
ජනශ්රැතිය
ජනශ්රුතිය
ජනශුන්ය
a. depopulated
ජනශූන්ය
1. a. desert
2. a. desolate
3. a. solitary
4. a. uninhabited
ජනශූන්ය ප්රදේශය
ජනසංඛ්යානනය
n. census
ජනසංස්කෘතික රේඛණය
ජනසතු
a. nationalised
ජනසතු කළ
ජනසතු කිරීම
1. Eco. nationalization
2. Acc. nationalisation
ජනසතු ව්යාපාරයක් පුද්ගලික අංශයට පවරනවා
vt. denationalize
ජනසතුකරණය
Soc. nationalization
ජනසතුව හරණය
ජනසන්නිපාතය
n. concourse
ජනසම්මත
a. popular
ජනසම්මතභාවය
n. popularity