සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1616

ජනමතය

Aes. public opinion

ජනමතවිචාරය

Soc. plebiscite

ජනමෝදකය

Aes. hit

ජනයා

1. n. folk
2. Soc. mass
3. masses
4. n. people
5. n. population

ජනයා පිරුණු

adj. crowded

ජනයාගෙන් ගැවසි

a. populous

ජනරංජන

Soc. popular

ජනරජ

a. republican

ජනරජය

n. republic

ජනරාල්වරයා

Soc. general

ජනරාවය

Aes. outcry

ජනරේඛනය

n. demography

ජනල පෙට්ටිය

Civ. journal box

ජනලය

Civ. journal

ජනල් බරුව

Art. journal bearing

ජනල් බෙයාරිම

Art. journal bearing

ජනලේඛනය

n. census

ජනවර්ග

Soc. ethnic

ජනවර්ග සමූහය

Aes. ethnic group

ජනවර්ග සුළුතරය

Soc. ethnic minority

ජනවර්ගත්වය

Soc. ethnicity

ජනවාර්ගික

a. ethnic

ජනවාර්ගිකත්වය

ethnicity

ජනවාරි 6 වෙනිදා

n. epiphany