සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1615
ජනපද
Soc. endemic
ජනපද කල්යාණී
n. belle
ජනපද පිහිටුවනවා
ජනපද පිහිටුවීම
1. n. colonisation
2. n. colonization
ජනපද රෝගය
1. n. epidemic
2. Soc. endemic disease
ජනපදකරණය
Soc. colonization
ජනපදය
1. n. colony
2. n. country
3. n. county
4. n. mofussil
5. n. presidency
6. n. state
ජනපදවාසියා
n. colonist
ජනපදවාසීහු
Law. coloni
ජනපදවැසියා
Soc. colonist
ජනපදිකයා
n. colonist
ජනප්රවාද
ජනප්රවාදගත
Aes. legendary
ජනප්රවාදය
1. n. bruit
2. n. folklore
3. Aes. legend
4. n. report
5. n. reputation
6. n. rumour
ජනප්රසාදය
n. popularity
ජනප්රිය
ජනප්රිය ගී කියන ගායිකාවක්
ජනප්රිය පුද්ගලයා
ජනප්රියකරණය
ජනප්රියභාවය
n. popularity
ජනමත විචාරණය
1. n. plebiscite
2. n. referendum
ජනමත විමසන්නා
n. pollster
ජනමත විමසුම
1. Acc. plebiscite
2. Acc. referendum
ජනමත විමැසුම
Soc. plebiscite