සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1614

ජනගහනය ඇති කරනවා

vt. populate

ජනගී

n. folk music

ජනඝාතය

Log. genocide

ජනත

Soc. generating

ජනතවාදී

Soc. popular

ජනතා

n. people

ජනතා සමූහය

n. phalanx

ජනතාව

1. n. community
2. n. folk
3. n. nation
4. n. people

ජනතාව අතර ප්‍රකට කරනවා

vt. popularize

ජනතාවගේ

a. demotic

ජනතාවාදය

Soc. populism

ජනතාවාදී

Log. populist

ජනන

Mat. generating

ජනන ඛණ්ඩය

hormogone

ජනනඛණ්ඩය

proglottis

ජනනය

1. Inf. generate
2. Sta. generation
3. Soc. genesis

ජනනය කරනවා

Mat. generate

ජනනය වීම

Soc. generation

ජනනයීය

Law. generic

ජනනායකයා

n. demagogue

ජනනැටුම්

n. folk dance

ජනනේන්ද්‍රිය

n. genitals

ජනනේන්ද්‍රීය

Psy. genital

ජනපති

n. president