සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1613

ජන සන්නිවේදනය

media

ජන සමූහය

1. n. commune
2. n. crowd
3. n. folk

ජන සේවකයා

Law. public servant

ජන සේවය

Law. public service

ජන හානිය

Sta. depopulation

ජනක

1. a. creative
2. a. generative
3. Soc. genic
4. Psy. parent
5. parental

ජනක යන්ත්‍රය

generator

ජනක ලබ්ධ

parental

ජනක විද්‍යාව

genetics

ජනක ශක්තිය

1. n. fecundity
2. Bot. fertility

ජනකතාව

Aes. folktale

ජනකප්ලාස්මය

1. gonoplasm
2. Bot. germplasm

ජනකය

Soc. generator

ජනකයා

Bot. parent

ජනකයෝ

Med. germs

ජනකශාඛිකා

gonodendra

ජනක්ෂෝභය

Aes. pandemonium

ජනකාන්ත

Soc. charismatic

ජනකාන්ත භාවය

Soc. charisma

ජනගහණය

Soc. population

ජනගහන වර්ධනය

Sta. population growth

ජනගහන වැඩීම

Sta. population growth

ජනගහන විද්‍යාව

n. demography

ජනගහනය

n. population