සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1612

ජන කතාව

folktale

ජන කථා

Psy. folklore

ජන කථාව

1. n. folktale
2. Soc. folk tale

ජන කලාව

Log. folk art

ජන ගායකයා

n. folk singer

ජන ගී

Soc. folk song

ජන ගීතය

n. folk song

ජන නාටකය

folkplay

ජන නොතාරිස්

Law. notary public

ජන ප්‍රසාදකය

hit

ජන විකාශ විද්‍යාව

Eco. demography

ජන විකාශනය

Acc. demography

ජන විකාස විද්‍යාව

Geo. demography

ජන විචාරණය

Acc. referendum

ජන ශ්‍රතිය

folklore

ජන ශ්‍රැති

n. folklore

ජන ශ්‍රුති

folklore

ජන ශ්‍රුතිය

folklore

ජන සංඛ්‍යාව

Eco. population

ජන සංගිණනය

n. census

ජන සංගීතය

Soc. folk music

ජන සංහාරය

genocide

ජන සතු කරනවා

nationalise

ජන සන්නිපාතය

n. conflux