ජනගහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රටක හෝ ප්‍රදේශයක හෝ වාසය කරන මනුෂ්‍ය සංඛ්‍යාව.
2. නා. අධික මනුෂ්‍ය වාසය; ජනාකීර්ණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රටක හෝ පෙදෙසෙක හෝ වසන මිනිසුන්ගේ ගණන/ අධික මනුෂ්‍ය වාසය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. population