ජනපතිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ජන රජයක ප්රධානයා; සමූහාණ්ඩුවක නායකයා; ජනාධිපති.2. නා.ප්ර. රජතුමා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයn. presidentසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 657 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1614 ← ජනනේන්ද්රීය ජනපථිකාව →