ජනපදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් රාජ්යයක් තුළ පිහිටි එක් එක් ජනාවාස කොට්ඨාස; රටක ජනයා වසන ප්රදේශය; ජනාවාසය.
2. නා. අලුතින් ජනයා පදිංචි කරවන ප්රදේශය; කොලනිය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. colony
2. n. country
3. n. county
4. n. mofussil
5. n. presidency
6. n. state