ජනමත විචාරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ජන විචාරණය; රාජ්‍ය පාලන තන්ත්‍රය මගින් ජනතා කැමැත්ත විමසා බැලීම; ජනමත විමසුම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිශ්චිත කරුණක් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසා බැලීමේ ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. plebiscite
2. n. referendum