ජනලේඛනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක ජනගහනයත් ඒ පිළිබඳ විවිධ වැදගත් කරුණුත් පිළිබඳ රජයේ නිල වාර්තාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රටේ ජනගහනයත් ඒ පිළිබඳ විවිධ වැදගත් කරුණුත් ඇතුළත් රජයේ නිල වාර්තාව (සං. ජනලෙඛන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. census