ජනසතු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ජනතාවට අයිති; ජාතික දේපළ බවට පත්; ජනසන්තක.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. nationalised