ජන්ම පත්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෙනකුගේ උත්පත්ති අවස්ථාවෙහි පැවති ග්‍රහචාරය අනු ව සකස් කරගන්නා වූ සටහන්පත; වේලපත්කඩ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. horoscope