ජන්මාණු සෛලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජන්මාණු ඇති කරන ඩිම්බ හෝ ශුක්‍රාණු සෛලය (=germ cell) .

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

gametocyte