ජනාකීර්ණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ජන + ආකීර්ණ]
වි. ජනයාගෙන් ගැවසුණු; අධික ජනසංඛ්යාවකින් පිරුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. මිනිසුන්ගෙන් අඩුවක් නැති; ජනයා ගැවසීගත්