ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1700

paid

v. ගෙවන ලද

paid-up

Law. ගෙවා නිම කළ

pail

n. කුඩා බාල්දිය

pain

1. v. ඇදුම් කනවා
2. v. ඇදුම් දෙනවා
3. n. ඇම්ම
4. n. ඇවිලිල්ල
5. v. කකියනවා
6. n. කඩුත්තුව
7. v. කැවෙනවා
8. n. ගාය
9. n. දඬුවම
10. දු:ඛය
11. Aes. දුහ්ඛ වේදනාව
12. Aes. දුහ්ඛය
13. Log. දොම්නස
14. vti. රිදවනවා
15. n. රිදීම
16. n. රිදුම
17. vti. රිදෙනවා
18. st. රුජා
19. Log. රුජාව
20. st. රුදා
21. st. වද
22. st. වදක
23. st. වධක
24. st. විනිපාත
25. st. වේදනා
26. vti. වේදනා ඇති කරනවා
27. n. වේදනාව
28. n. හිරිහැරය
29. දු
30. ඛ වේදුනාව

painful

1. ආයාස සහගත
2. කෂ්ටතර
3. a. තපනීය
4. a. පීඩාකර
5. a. වේදනා සහිත
6. Aes. වේදනාකාරී

painkiller

වේදනා නාශකය

painkilling

වේදනා නාශක

painless

a. නීරජ

pains

1. n. බඩේ රුදාව
2. n. රුජාව
3. n. විළිරුජාව
4. n. වෙභෙස
5. වෙහෙස

painstaking

1. ආයාසක
2. a. වෙභෙසී වැඩ කරන
3. වෙහෙසී වැඩ කරන
4. Aes. වේදනාකර
5. සුපරීක්ෂාකාරී

painstakingly

1. උත්සාහවන්ත ලෙස
2. ප්‍රව්සම් සහගත ලෙස
3. මහන්සි වී

painstakingness

1. උත්සාහවන්ත බව
2. ප්‍රව්සම් සහගත බව

paint

1. v. අඳිනවා
2. n. අල්ලියාදු
3. n. ආලේපය
4. Aes. චිත්‍රණය කරනවා
5. vti. චිත්‍රයක් අඳිනවා
6. n. තීන්ත
7. vti. තීන්ත ගානවා
8. n. පින්තාරු
9. vti. පින්තාරු කරනවා
10. Phy. පින්තාරු තීන්ත
11. st. වයිති
12. n. වර්ණකය
13. n. සායම
14. vti. සායම් ගානවා

painter

1. චිත්‍ර ශිල්පියා
2. n. චිත්‍රකාරයා
3. Aes. චිත්‍රශිල්පියා
4. n. තීන්තද්‍යෝරුවා
5. තීන්තදෝරුවා
6. n. පින්තාරු කරන්නා
7. Aes. පින්තාරුකරු
8. n. සිත්තරා

painterly

1. Aes. චිතරූපී
2. චිත්‍රරූපී

painting

1. ආලේප කිරීම
2. n. ආලේපනය
3. n. චිත්ත
4. චිත්‍ර
5. චිත්‍ර කර්මය
6. චිත්‍ර කර්මාන්තය
7. Aes. චිත්‍ර කලාව
8. n. චිත්‍රකර්මය
9. n. චිත්‍රකර්මාන්තය
10. Aes. චිත්‍රණය
11. n. චිත්‍රය
12. තීන්ත ගෑම
13. n. පින්තාරු
14. n. පින්තාරු කිරීම
15. n. පින්තාරුව
16. n. පෙතිකඩ
17. n. සිත්තම
18. n. සිතුයම
19. n. සිතුවම

pair

1. n. ඈඳුත්ත
2. n. කුට්ටම
3. vti. කුට්ටම් වශයෙන් යෙදෙනවා
4. vti. කුට්ටම් වශයෙන් යොදනවා
5. n. කූට්ටම
6. vti. ජෝඩු ගැභෙනවා
7. ජෝඩු ගැහෙනවා
8. n. ජෝඩුව
9. vti. දෙක දෙක තබනවා
10. Soc. යුගල
11. n. යුගලය
12. v. යුගල් වශයෙන් තබනවා
13. n. යුගළය
14. Aes. යුග්මය
15. Soc. යුවල

pair of pincers

1. n. අඬුව
2. Mat. ඩැහි අඬුව

pair of pliers

n. අඬුව

pair of scissors

1. n. කඩකතුර
2. n. කතුර

pair off

Sta. යුගලනය

pair production

Phy. යුග්ම උත්පාදනය

paired

1. Bot. යුග
2. යුගලිත

pairing

1. Ele. යුගලීම
2. Psy. යුග්මනය