රිදුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වේදනාව ; දුක්බර හැඟීම ; දුක්බර ශාරීරික අත්දැකීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ache
2. n. pain